July 3, 2011

ඕපාදූප

හහ් අදත්
අරගෙන එන්න වුනා
කෝප්ප ගොඩක් ගෙදර,
මට පවුල එක්ක
ඉන්න වේලාවක් නෑ
මේවා හෝදන්න තියෙන නිසා
රෑට..!

1 ක් විඳලා.:

Chandi said...

හොදමින් ඇත කෝප්ප
කාලය කති නම් මෙහෙම
කෙනෙකුගේ ගති පැවතුම
කොහොම හදමුද ලියා මෙහෙම

Post a Comment