July 15, 2011

ලිවුවොතින් දහ පදක් අද මම
ඉන් අටක්වත් තවම නුඹ ගැන
එකක් වත් නෑ අනේ මං ගැන
ඉතුරු දෙපදෙත් ආදරේ ගැන

2 ක් විඳලා.:

indi said...

ආදරේ මාරයි නේ..

Maya said...

ගොඩාරියක් මිනිස්සුන්ගෙ පන ගැහෙන්නේ ආදරය නිසා. ආදරය ජීවත් කරවන්නේ අපි ලග ගොඩක් ආදරයෙන් හුස්ම ගන්න මිනිස්සු නිසා. ඒක මයි ඇත්ත. පිළිගන්න අකමැති උනත්.

Post a Comment