July 30, 2011

අම්මා

දරු ගැබක් කුස දරා
දසමසක් පෙරුමන් පුරන්නී....
සුවහසක් කල් වුව ද
අප නමින් පැතුමන් පතන්නී...

2 ක් විඳලා.:

කුරුළු said...

ලොව ඉමිහිරි අකුරු පෙළ අම්මා ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණයට ආකරයද අම්මා ය.

Chandi said...

මට ලොව්තුරු සුවය දැනේ අම්මා යන අකුරු තුනේ.

Post a Comment