July 20, 2011

කේන්දරය

ඔක්කොම තරු පිහිටා ඇත හරි හරියට
රාහු කේතු ඇත්තේ මගෙ ඉහ හරියට
චන්ද්‍රයි ග්‍රරුයි පිහිටා නැත ලග හරියක
සිකුරු තරුව වඩින්න මගෙ අත හරියට

No comments:

Post a Comment