July 31, 2011

සවන

දහස් ගනනක් මුව විවිරවිය
අහිමියි කියන්නට නූඹ මට
විවර නොවුනා එකදු මුවක්
හිමි වේ යැයි කියන්නට

කපාලන්නට හිත්නා නෙවෙද මට
මගේ සවන

3 comments:

  1. හිමි අහිමි බව ලොවෙ
    අටලො දමට යටයි හංසියෙ
    අහිමි බවට,
    දසන් පෙන්වනු හැර
    ඵලක් වේද දෙකොපුල් තෙමා................

    ReplyDelete
  2. අහිමි බවට හඬනු කිමද..
    ගිය දේ දැන් ගියා නෙවද..
    හෙට දවසක් එනව නේද...
    එදිනට වත් සිනා සෙමුද...

    ReplyDelete
  3. අහිමි බව කියන්නට දහසකුත් දනන් ඇත. හිමියයි කියන්නට එකෙකුවත් නැති හැටි.

    ReplyDelete