July 8, 2011

ආදරයේ ඇදුරුතුමිය

අ' යනු 'ආ' යනු
කියනු වෙනුවට
සඥ්ඥක මූර්ධඡ අතරේ
සිර කෙරුවේ ඇයි මගෙ සිත

1 ක් විඳලා.:

Chandi said...

අ යනු ආ යනු කියනු වෙනුවට
සිරකර ඇත ඔබ සිතම
ඉරා අදුරු වළාපට
මුදා හල මැන අද අදම

Post a Comment