දකින්න ලැබුනත් නෙත ලඟ හිඳගෙනවිඳින්න බැරිනම් හිතුවට පල නැතකියන්නෙ කොහොමද මා අන් සතු වගලබන්න පින් නෑ පමාව හින්දම
දරුව කම්සැප ලබාගැනීමට පින්කිරීම නම් වටිනා දෙයක් නොවේ....
නියමෙට ගලපලා තියනවා ...එල ......
ලස්සන පද පේලි ටික.දකින්න,විඳින්න,කියන්න,ලබාගන්න පින් විතරක්ම ප්‍රමාණවත් නොවේ.
හ්ම්...“?“ කවිය ලස්සනයි..!ඇත්ත “දිල්“ගෙන්..ආහ්..නැපිළිතුරු පද “දිල්“ගෙන්.....කවියක්නෙ...
@ දිල් - ඔබව හමුවු ඒ පමාව හින්දමහිතින් විඳවමින් දිවා රැයේ හිමබලා ඉඳිමි නෙතු පියන් හැරන් ඉමඅනේ ඉතින් තවමත් මා තනියම@ indi - එහෙමයි එහෙමයි @ පන්සල් හංදිය - බොහොම ස්තූතියි සහෝ@ Weyanga - හ්ම් හ්ම් ඒකත් ඇත්ත@ රසී සහෝ - ස්තූතියි යාළුවා. හ්ම් තිත්ත ඇත්ත දිල්ගෙන්. කියාගන්න බැරි ඇත්ත. කවියකින්
දකින හැම දේම සුන්දර නොවේවිඳින හැම දෙයම සැප නම් නොවේකියන හැම දෙයම ආදරයත් නොවේකරන හැම දෙයම පින්කම් නම් නොවේ
හ්ම් ඔබ හරි. ස්තූතියි Chandi
දකින්න ලැබුනත් නෙත ලඟ හිඳගෙන
ReplyDeleteවිඳින්න බැරිනම් හිතුවට පල නැත
කියන්නෙ කොහොමද මා අන් සතු වග
ලබන්න පින් නෑ පමාව හින්දම
දරුව කම්සැප ලබාගැනීමට පින්කිරීම නම් වටිනා දෙයක් නොවේ....
ReplyDeleteනියමෙට ගලපලා තියනවා ...
ReplyDeleteඑල ......
ලස්සන පද පේලි ටික.
ReplyDeleteදකින්න,
විඳින්න,
කියන්න,
ලබාගන්න පින් විතරක්ම ප්‍රමාණවත් නොවේ.
හ්ම්...“?“ කවිය ලස්සනයි..!
ReplyDeleteඇත්ත “දිල්“ගෙන්..ආහ්..නැ
පිළිතුරු පද “දිල්“ගෙන්..
...
කවියක්නෙ...
@ දිල් -
ReplyDeleteඔබව හමුවු ඒ පමාව හින්දම
හිතින් විඳවමින් දිවා රැයේ හිම
බලා ඉඳිමි නෙතු පියන් හැරන් ඉම
අනේ ඉතින් තවමත් මා තනියම
@ indi - එහෙමයි එහෙමයි
@ පන්සල් හංදිය - බොහොම ස්තූතියි සහෝ
@ Weyanga - හ්ම් හ්ම් ඒකත් ඇත්ත
@ රසී සහෝ - ස්තූතියි යාළුවා. හ්ම් තිත්ත ඇත්ත දිල්ගෙන්. කියාගන්න බැරි ඇත්ත. කවියකින්
දකින හැම දේම සුන්දර නොවේ
ReplyDeleteවිඳින හැම දෙයම සැප නම් නොවේ
කියන හැම දෙයම ආදරයත් නොවේ
කරන හැම දෙයම පින්කම් නම් නොවේ
හ්ම් ඔබ හරි. ස්තූතියි Chandi
ReplyDelete