ආදරය තුල කොහෙන්ද ඔබේ සුවඳ මිස වෙන සුවඳක් මට....
මරු මිතුරු වුනි නුබට දුම්වැටිය සමගින්ම අද බැරි වුවත් ලංවෙන්න නිසැක ඔහු ඒවි හෙටමපෙනහැල්ල නැති නුබේ හදවතට රිදුනාමඅද හෙටම සමු ගන්න ඔබ ඉන්නේ ලග ලගම
ආදරය තුල කොහෙන්ද ඔබේ සුවඳ මිස වෙන සුවඳක් මට....
ReplyDeleteමරු මිතුරු වුනි නුබට
ReplyDeleteදුම්වැටිය සමගින්ම
අද බැරි වුවත් ලංවෙන්න
නිසැක ඔහු ඒවි හෙටම
පෙනහැල්ල නැති නුබේ
හදවතට රිදුනාම
අද හෙටම සමු ගන්න
ඔබ ඉන්නේ ලග ලගම