July 11, 2011

බලාපොරොත්තුව

රැගෙන යන තුරු
නුඹේ ලෝකෙට
බලා හිඳින්නම්
දවසක් දෙකක් නොව
දිගම දිග කල්පයක් වුව....

2 ක් විඳලා.:

මලිති said...

නියමයි....

Chandi said...

කප්පරක් වුව බලා ඉන්නම්
එක්ක යන තෙක් මා අරන්
නංගියේ ඒ පැතුම පිළිඅරන්
කුමාරයෙක් ඒවි අද රත්තරං

Post a Comment