July 6, 2011

මැල්ලුම් ආදරය

ලියා තබා ඇති
මලවා ගත නොහැකි
මාගේ ආදරය
මැල්ලුමකි....

1 ක් විඳලා.:

Chandi said...

ආදරය මැල්ලුමක් වූ බව ඇසුවෙත් අදයි
එය මිහිරෙන් පුරවන්නට හැකිත් ඔබටමයි
ආදරේ සුව විඳිනු මැනවි දැන් දිල් නැගණියයි
සොයා දෙමුද මේ නැගණියට හොඳ කුමරෙකුයි

Post a Comment