July 4, 2011

සමුගෙන යන්නට ආදා ඉදලා
මගෙ ලොවෙන්
පාර සොයන්නෙ ඇයි නුඹ
කඳුළැලි ගලනා මගෙ ඇසින්........

1 ක් විඳලා.:

Chandi said...

කදුලැළි ගලනා ඔබේ ඇසින්
රැඳිලා නිවුවත් සසර ගිමන්
පාර සොයනවා සමුගන්නට දැන්
යායුතුමයි අද වෙන්වීලා ඔබේ ලොවෙන්

Post a Comment