July 1, 2011

පුංචි පුංචි බලාපොරොත්තු...
බිංදු බිංදු කඳුලු කැට වලින් ...
ඩිංග ඩිංග දිය වෙලා යද්දි ...
හැංඟි හැංඟි මං බොතලයක්ම බීලා ...

2 ක් විඳලා.:

Chandi said...

හැංගි හැංගි බිව් බෝතලේ
ගෙනයයි මරු තුරුළට මලේ
දියවුනත් පැතුමන් විලේ
හෙටත් පූදී පියුමන් විලේ

Anonymous said...

punchi punchi kawi padha
dinga dinga galapanna
nubata tiyena hekiyawa
denna epa gilihenna....
-subha-

Post a Comment