July 12, 2011

කරපිංචා

අත්ත බිඳ
පත්‍ර සිඳ
හොද්ද මත
වැටුනු මම

හොද්දෙ රස
බැලුව පසු
පැත්තකට
දමපි ඇය

2 ක් විඳලා.:

Mahesh Nishantha said...

රස ගුණ දෙකම දෙන කරපිංචා බින්ද
සුවඳට ලොල්ව පමණක් විසි වනු මන්ද
ගුණ බෝ ඇතේ කොළයේ ඇති නිස කෙන්ද
මහවෙදනා මෙය ඉහළින් විමසත්ද

සිතඹර said...

ලස්සනයි...

Post a Comment