July 2, 2011

ඉඩකඩ ඇති තනිකම

හිරවෙලා ආදරේ කරන්න
නැද්ද ක්‍රමයක්
මගේ හිත ලොකු වැඩියි..,
ඉඩ තියෙන නිසා හීතලයි

2 ක් විඳලා.:

Chandi said...

හදවතක සිසිලස
දැනේවි දිනක නුඹට
සොයාගෙන දිනෙක
බෙදනු පෙම ලොවට

සුදු හංසි said...

ගිනියම් දෙතොලක
පහස විඳ සඳ
සිසිලසත් උණුහුමයි
දැනෙනු නෙවේද

Post a Comment