July 14, 2011

"ආදරය" යන
නිමක් නොදකින අනන්තය
මම, ඔබේ නෙතඟින්
බලාඋන්නෙමි...
මගේ ලය මත තැවරූ
සුසුමින්...
ඔබේ සුවඳ තව
රිදුම් දෙන්නෙමි......

1 comment:

  1. ආදරයකියන්නෙ නිකම් යන වැල් ජීවිතේට ලැබෙන ගංජ සුරුට්ටුවක් වගේ මාර ආතල් එකක් එවෙලෙට ලැබෙනව..ඒත් එක තාවකාලිකයි..
    ඊට පස්ලෙ ලැබෙන ප්‍රස්නවලට උත්තර හොයන එක ඊට වඩා අමාරුයි..

    ReplyDelete