July 8, 2011

ආදරයේ ඇදුරුතුමිය

අ' යනු 'ආ' යනු
කියනු වෙනුවට
සඥ්ඥක මූර්ධඡ අතරේ
සිර කෙරුවේ ඇයි මගෙ සිත

1 comment:

  1. අ යනු ආ යනු කියනු වෙනුවට
    සිරකර ඇත ඔබ සිතම
    ඉරා අදුරු වළාපට
    මුදා හල මැන අද අදම

    ReplyDelete