July 6, 2011

මැල්ලුම් ආදරය

ලියා තබා ඇති
මලවා ගත නොහැකි
මාගේ ආදරය
මැල්ලුමකි....

1 comment:

  1. ආදරය මැල්ලුමක් වූ බව ඇසුවෙත් අදයි
    එය මිහිරෙන් පුරවන්නට හැකිත් ඔබටමයි
    ආදරේ සුව විඳිනු මැනවි දැන් දිල් නැගණියයි
    සොයා දෙමුද මේ නැගණියට හොඳ කුමරෙකුයි

    ReplyDelete