June 7, 2013

උදෑසන

තණ අග රැඳි
පිණි බිඳුව
මරණය අයදින
ජීවිතය

3 comments:

  1. කලකිරුණු ජීවිතයට වඩා
    පිණි බින්දුවක් වීම වටී !

    ReplyDelete
  2. ලොවක්
    පිනි කඳුලින් නහවා
    නික්ම ගිය
    රාත්‍රිය

    ReplyDelete