June 3, 2013

ඔළුව පලන වීඩියෝව දැක්කද?


කාර්යාල ජීවිතයේ
දවස පටන්ගන්න කලින්
කලින්දා ප්‍රවෘත්ති අහන්න

දැක්කද අර වීඩියෝව
ඔළුව හතරට පලන
ටීවි එකේ ගියා
අපි ඔක්කොම බැලුවා

4 comments: