June 7, 2013

උදෑසන

තණ අග රැඳි
පිණි බිඳුව
මරණය අයදින
ජීවිතය

3 ක් විඳලා.:

වයලීනෝ said...

කලකිරුණු ජීවිතයට වඩා
පිණි බින්දුවක් වීම වටී !

JP said...

ලොවක්
පිනි කඳුලින් නහවා
නික්ම ගිය
රාත්‍රිය

hare :-) said...

ඔන්න මෙන්න!

Post a Comment