June 27, 2013

හදිය

දෙතොල් වියළී
උගුරු දණ්ඩ සිරවී
සිරුරේ රුධිරය උණුවී
වැගිරෙමින්
මා කම්පිතව ගිය
හදිය කැටි
රියේ ඉදිරිපස බුමුතුරුණේ රැදි
කොණ්ඩා කටුව කාගෙද

2 comments:

  1. මටත් දවසක් වළල්ලක් හදිය කෙ‍ටුවා, එල්ලුම් ගස් නොගිහින් බේරුනා...

    ReplyDelete
  2. ඈත අතීතයේ දිනක්,
    ඇඳ යටින් මතු උනු වළල්ලක්,
    හදිය කෙ‍ටුවා මටත්..

    පෙර පිනක් තිබී මගෙත්,
    එල්ලුම් ගහ පෙනි පෙනිත්
    බේරුනා යන්තමින් එදත්.....

    ReplyDelete