June 11, 2013

මංගල මුදුව

වෙදඟිල්ලෙ සිර කල
රන් බෙරලයෙන්
ලොවම දුරස් කර
එක්ටෙම් ගත කල වගයි

4 ක් විඳලා.:

වයලීනෝ said...

මලා ....!

sAm (සෑම්) said...

සරලයි !

Niranjan Meegammana said...

කාලයක්
ගතවුනා
මුදු දෙකම
දැං
බැංකුවේ!

hare :-) said...

කයියත් මරු නිරංජන් මහත්තයගෙ දිගුවත් මරේ මරු!

Post a Comment