June 20, 2013

නාඳුනනා අංකය

රෑ තුන් යම නිදි නොමැතිව
හිත කීරි ගස්සන
සැකෙන් නිතර වද දෙන
ඔබේ දුරකතනයේ දිස් වූ
වැඩිම වරක් එහා මෙහා කරකැවුණ
නොහදුනන අංකය
පිළිකයක් වීද කුලගෙදර
සියල්ල වනසා දමන

5 comments:

  1. නෙතු අද්දර දග කරනා ඔබ
    සිත අද්දර වල්මත් වීද සැක මට

    ReplyDelete
  2. මේක අද හරිම පිළිලයක් වෙලා තමයි. මේ දේ සමහර විවාහ කඩා වැටෙන්නත් හේතු වෙලා. ලස්සනයි කවි පෙල.

    ReplyDelete
  3. ඩිවෝස් කේස්!

    ReplyDelete
  4. ඔබ ඇමතු දුරකතනය
    ක්‍රියා විරහිත කොට ඇත

    ReplyDelete
  5. ඔබ ඇමතු දුරකතනය
    ක්‍රියා විරහිත කොට ඇත

    ReplyDelete