June 4, 2013

ප්‍රේමාන්විත රංගනය

මල් යහනේ සතපවා සිනිදු සේල වින්දනය..,
ගෝර කටු මැද කදුළු සලා විලාපය..,
සියල්ල නිමාවිය.
උන්ද දැන් මහලුය..

No comments:

Post a Comment