June 18, 2013

හිච්චියේ

රන් දොලාවෙන් නුඹ කැන්දන්නට
කෙනෙක් නැතුවට කම් නැත
නුඹ නාඩන් මයෙ හිච්චියේ
වැලේ ගෙඩිය බර නෑ වැලට
මගේ හුස්ම යනතුරු මන්
නුඹ රැක ගන්නම්
රත්තරනේ
රට්ටුගෙ කට වැට බදින්න
අපට ඇහැක්දෝ

No comments:

Post a Comment