June 12, 2013

මාර පාර

පාර දෙපස
ගස්වලට ලොල්ව
දේශපාලුවා
පාර පළල් කලා

3 ක් විඳලා.:

වයලීනෝ said...

ගොඩක් මහන්සි වෙන්නැති නේද ???
හඃ හඃ හඃ හඃ

ඩ්‍රැකී said...

එක පැත්තක
ගස් පේළි දෙකක් ඇති විට
පාර ඒ පැත්තට
ඇද කළා

Niranjan Meegammana said...

සීතලත් ආවාම
උණුහුමට
ලංවෙන්න

Post a Comment