June 25, 2013

වෙනස

ප්‍රියතෙපුල් තෙපලමින්
ඔබට තුරුල් වී
දඬු මොණරේ
ඉගිලෙන්නට පැතූ මා
රියදුරු නිල ඇඳුමට මුවා වී
සැප පහසු රියේ
පසු පස අසුනේ තනිව
සිරකාරි වී

No comments:

Post a Comment