June 14, 2013

පිළිම අඹන්නා

මිනිසුන්ගේ
විශ්වාසයන්
මැටි පිඩකට
ගොනු කරමි

1 comment:

  1. මෙන්න නියම කෙටි කවියක්. කියල වැඩක් නෑ

    ReplyDelete