June 5, 2013

දෙවියන්ද ෆන් ගන්නා සේක!


දෙයියො ලෝකය මැව්වෙ
අපිට ආදරේට නෙවෙයි
උන්දැට ෆන් එකේ ඉන්න

දැන් තමයි උන්දැ
හොඳටම ෆන් ගන්නෙ

අපි තමයි උන්දැට
හොඳට ෆන් දෙන්නෙ

3 comments:

  1. දෙවියෝ නිදි ගත් වේලාවක , පොඩි දෙවි පැටියෙක් මැවුම් දන්ඩ සෙල්ලමට එහේ මෙහේ වැනුවාවත් දො

    ReplyDelete