June 28, 2013

සල්ලාලයෝ

තරුණියක් කෙලෙසන්න දඟ දැමූ
සල්ලායන්ට නෙලා
ඇය බේරා ගත් තරුණයාට
ඇයව කෙලෙසන්න
අයිතියක් ලැබේද?

1 ක් විඳලා.:

JP said...

බේරා ගත් පසු ඇය
ඔහු නොවේ නිකන්ම තරුණයෙක්
හේ දැන් වීරයෙක්
අයිතිය ලැබේ වීරයාට
ඔහු සොයුරන්ට
පුතුන්ට
මිතුරන්ට
මෙන්ම
සහයට රඟන "කොමිට්" නළුවන්ටත්

Post a Comment