June 28, 2013

සල්ලාලයෝ

තරුණියක් කෙලෙසන්න දඟ දැමූ
සල්ලායන්ට නෙලා
ඇය බේරා ගත් තරුණයාට
ඇයව කෙලෙසන්න
අයිතියක් ලැබේද?

1 comment:

  1. බේරා ගත් පසු ඇය
    ඔහු නොවේ නිකන්ම තරුණයෙක්
    හේ දැන් වීරයෙක්
    අයිතිය ලැබේ වීරයාට
    ඔහු සොයුරන්ට
    පුතුන්ට
    මිතුරන්ට
    මෙන්ම
    සහයට රඟන "කොමිට්" නළුවන්ටත්

    ReplyDelete