July 30, 2011

අම්මා

දරු ගැබක් කුස දරා
දසමසක් පෙරුමන් පුරන්නී....
සුවහසක් කල් වුව ද
අප නමින් පැතුමන් පතන්නී...

2 comments:

  1. ලොව ඉමිහිරි අකුරු පෙළ අම්මා ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණයට ආකරයද අම්මා ය.

    ReplyDelete
  2. මට ලොව්තුරු සුවය දැනේ අම්මා යන අකුරු තුනේ.

    ReplyDelete