July 26, 2011

ලියවේය දස දහස් කවි පද
ඔබේ නමින් ගොතාලා
කෙසේ පවසන්නේ වයාලා
ඔබ මගේ ජිවයයි ගෙවෙන දිවි පුරා

මවා රසදුන් සිනා කැන්
මහද ගැබ සිසාරා
ගෙනේ මිහිරක් හද තුටින් පුරවලා
‍රැක ගනිමි ඔබ මගෙයි සසර පුරා

3 comments:

  1. රස වින්ඳා, ස්තූතියි.

    ReplyDelete
  2. Good good , හැම කෙනෙක්ම ඔහොම හිතනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයි ද , ඒත්......

    ReplyDelete
  3. ප්‍රේමයේ සිසිලස සදා ඔබෙ හදේ රැදේවා
    දිවිමග ඒ සිසිලෙන් සැමදා එළිය වේවා
    ආදරිය ඔබේ සෙනෙහෙන් සදා රැක ගනීවා
    ජීවිතේ සුව මිහිර ඔබ දෙදෙනාටම දැනේවා

    ReplyDelete