July 16, 2011

සිගරට් දුමෙන් පැහැ වුන
ඔබේ සුසුමක සුවද,
මකරන්ද සුවදට
සමකරන්නේ කෙලෙස,.

2 comments:

  1. ආදරය තුල කොහෙන්ද ඔබේ සුවඳ මිස වෙන සුවඳක් මට....

    ReplyDelete
  2. මරු මිතුරු වුනි නුබට
    දුම්වැටිය සමගින්ම
    අද බැරි වුවත් ලංවෙන්න
    නිසැක ඔහු ඒවි හෙටම
    පෙනහැල්ල නැති නුබේ
    හදවතට රිදුනාම
    අද හෙටම සමු ගන්න
    ඔබ ඉන්නේ ලග ලගම


    ReplyDelete