July 15, 2011

ලිවුවොතින් දහ පදක් අද මම
ඉන් අටක්වත් තවම නුඹ ගැන
එකක් වත් නෑ අනේ මං ගැන
ඉතුරු දෙපදෙත් ආදරේ ගැන

2 comments:

  1. ආදරේ මාරයි නේ..

    ReplyDelete
  2. ගොඩාරියක් මිනිස්සුන්ගෙ පන ගැහෙන්නේ ආදරය නිසා. ආදරය ජීවත් කරවන්නේ අපි ලග ගොඩක් ආදරයෙන් හුස්ම ගන්න මිනිස්සු නිසා. ඒක මයි ඇත්ත. පිළිගන්න අකමැති උනත්.

    ReplyDelete