July 12, 2011

කරපිංචා

අත්ත බිඳ
පත්‍ර සිඳ
හොද්ද මත
වැටුනු මම

හොද්දෙ රස
බැලුව පසු
පැත්තකට
දමපි ඇය

2 comments:

  1. රස ගුණ දෙකම දෙන කරපිංචා බින්ද
    සුවඳට ලොල්ව පමණක් විසි වනු මන්ද
    ගුණ බෝ ඇතේ කොළයේ ඇති නිස කෙන්ද
    මහවෙදනා මෙය ඉහළින් විමසත්ද

    ReplyDelete