July 5, 2011

මලක සුවඳ
දොලක සිහිල
නොවිඳි සිතට
කියනු කෝම
පෙමක සුවය....

1 comment:

  1. ඒක නම් ඇත්ත! කොහොමද ? ....... දන්නෙ කිසිදාක පෙම් නොකල හිතක් පෙමක ඇති මිහිර. ඒ වගෙම තයි නේද? අනෙක් අතට , කොහොමද? දන්නෙ පෙම් නොකල කෙනෙක් ප්‍රේමය නිසා උපදින විරහ වේදනාව.

    ReplyDelete