April 23, 2011

පෙම හා දුක

හිතක් ඇත
එහි
නිමක් නැති
පෙමක් ඇත....
පෙමක් ඇත
එහි
නිමක් නැති
දුකක් ඇත...

2 comments:

  1. එහෙත් එහි යමක් ඇත
    නමුත් එය,
    සොයාගත් කෙනෙක් නැත...
    --නියමයි..!--

    ReplyDelete