April 23, 2011

පෙම හා දුක

හිතක් ඇත
එහි
නිමක් නැති
පෙමක් ඇත....
පෙමක් ඇත
එහි
නිමක් නැති
දුකක් ඇත...

2 ක් විඳලා.:

~RaසිකyA~ said...

එහෙත් එහි යමක් ඇත
නමුත් එය,
සොයාගත් කෙනෙක් නැත...
--නියමයි..!--

සෝරෝ said...

ලස්සනයි...!!

Post a Comment