April 12, 2011

ඈ දෙතොල...

බැලුවෙමි චිත්තර පටියක් නිදිමත හින්දා...
සිටියා ජොලී මාගේ නෙත සිත පිනවා...
ඉවර උනත් පැයකුත් අඩකුත් මන දොල සපුරා...
මතක එකම දේ ඈ දෙතොලයි කිසිදා අමතක නොවෙනා..

5 ක් විඳලා.:

malee_msg said...

ඉහික්!

Anuja said...

:-)

සොබනි said...

ඇන්ජලීනා ජොලී?

Anuja said...

@සොබනි: ඒ "ජොලී" ඇරුනාම වෙනත් "ජොලියෙක්" ඇත්ද? ;-)

Anonymous said...

mewath kawida

Post a Comment