April 29, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

1 ක් විඳලා.:

චතුනදී said...

සිතද්දී ඒ වළා..
නවතින්නෙ කෙසේදැයි..
සිහි නැගෙයි
දුරම බව සුළඟකට හසු වෙලා..

Post a Comment