April 29, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

1 comment:

  1. සිතද්දී ඒ වළා..
    නවතින්නෙ කෙසේදැයි..
    සිහි නැගෙයි
    දුරම බව සුළඟකට හසු වෙලා..

    ReplyDelete