April 4, 2011

මගේ භූමිය
ලකුණු කරගමි
ප්‍රේමයේ
කහවණු වලින්.
...
මිලට ගැන්මට
ඔබට නොහැකිය
වැඩි මිලට
විකුණන හෙයින්!

1 ක් විඳලා.:

hare :-) said...

අන්න හොඳයි
ඔය තුට්ටු දෙකට ඉල්ලන උන්
ගණන්වත් නොගෙන

Post a Comment