April 13, 2011
වෙරළ වෙත සපැමිණෙන රළ පෙල
මකනු දැක මග සලකුණු
එකම තැන දහ දොලොස්වර යයි
අතින් ගෙන වෙන පෙම්බරූ
ඉසනිකට වැවු මහල්ලන් වෙති
තැනින් තැන මධුවිත බිවූ
රලට දොස් නගමින් හඩති උන්
පෙරදි එකකට පෙම් කෙරූ...
2 comments:
ගල්මල්-Coral
April 13, 2011 at 9:10 AM
මතක හැඩි කල
රුවන් වැලි තල
දෝවන රළු රළ
පාරන මන දොළ
Reply
Delete
Replies
Reply
malee_msg
April 14, 2011 at 11:17 AM
නියමයි!!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මතක හැඩි කල
ReplyDeleteරුවන් වැලි තල
දෝවන රළු රළ
පාරන මන දොළ
නියමයි!!!
ReplyDelete