April 15, 2011

අරා මා සිත
පුරා පෙම් කවි
පටලලා

සරා සද කිම
නිදනු අද දින
වලාකුළු යට
සැගවිලා

1 ක් විඳලා.:

malee_msg said...

පිරුණු හදකින්
පබැඳු පෙම් කවි
තරු පොකුරු
‍හෙමි හෙමිහිට
මුමුණනා
ඒ සොඳුරු තාලයට
ඒ සඳ
වළා යහනේ
සැතපිලා...!

Post a Comment