April 21, 2011

ජල සක

ගගන තෙක් විහිදුනු
ගිරග හිස් ගෙඩි
වලාකුළු සොවෙන් බරකොට
කඳුලු වැසි වටති පොලොවට

1 ක් විඳලා.:

ගල්මල්-Coral said...

බොඳ වලා බට
ගලා කඳු හොට
ගිල මෝය කට
මුදන මහා සයුරට
දැනේවි ද උණුහුමට

Post a Comment