April 11, 2011

හදනු බැරි බව දැනගතිමි මම
විදිමි කළ ‍ඒ සියල්ලක්
වැරැද්දක් නෙමෙයි එය මගෙ
සංසාර ගත පුරුද්දක්

1 ක් විඳලා.:

ගල්මල්-Coral said...

දිලිසෙන රිදියේ
පෙරැත්තට කර කතා
වටිනා රන
අහිමි කරනා පුරුද්ද

Post a Comment