April 19, 2011

බණ

සුපින්වතුනි ;
උකැටලී නොවුන මනාය
සෝදන්නන් අතින්මය
බිඳෙනුයේ
බන්දේසි
එක දෙක......

1 ක් විඳලා.:

hare :-) said...

බන්දේසි අල්මාරියේලූවන්
නොබි‍ඳෙතැයි
සැනසී සිටින විට

Post a Comment