April 14, 2011

ආදරේ කරන කෙනා දිහා බලන්න එපා !

දාලා යන්න හදන්නේ ආයි නොඑන්නම නම්
ආදරේ කරන කෙනා දිහා බලන්න එපා !
ඒක දුකක් වෙන්නේ දාලා යන කෙනාට නෙමේ
තනි වෙන කෙනාට

6 ක් විඳලා.:

Hishan Melanga said...

අනිවාර්යයෙන්ම යාළුවා...

malee_msg said...

හ්ම්ම්ම්..

indi said...

දාල යන්නෙම නැතුව ශෙයාර් කරගන්න බැලුවොත් නරකද??

Anonymous said...

parana nisadesak

සංකල්පනා - රුවන් said...

ඔව් කවි නිසදැස් වාක්‍ය රචනා කෙටිකතා ඔක්කොම පටලවගෙන.

Ansh Lucky Sri Jay said...

මේක පරන කතාවක් නේ

Post a Comment