April 10, 2011

මිනුම

උනුනට හිතෙන හැටියට
ලඟින් දුරින් උස් මිටියට
ලකුණු කර ඉරි කෑලි
කිරණ මනින

ps: මිනුම = scale

3 ක් විඳලා.:

කස්සා said...

amuthu kaviyak.lassanai..me blog ekata kavi post akranne kohomada Deen aiya!

ගල්මල්-Coral said...

@කස්සා:
මල්ලී, ඔයත් ලස්සන පුංචි කවි කරන කෙනෙක්. ඒවා minikawi[at]gmail[dot]com එකට යොමුකරන්න. ඒ කවි වලට වාරයක් ලැබේවි මෙතැන.

ඒ වගේම කස්සා කතා ලියන්නත් දක්ෂයා, ඒවා ඉදිරිපත් කරන්න පුලුවන් onezerozerowords[at]gmail[dot]com එකට.

විස්තර මෙතැනින් බලන්න:
http://onezerozerowords.blogspot.com/

ජය පතනවා.

කස්සා said...

why the minikavi not posting my creation?

Post a Comment