April 6, 2011

දෙවිවරුනි
කල් ඇතුව
පහන් එළි
දල්වන්න.
හිල් හැදුණු
අහස මත
තරු ලෙසින්
බබළන්න!

2 ක් විඳලා.:

පොඩි එකා said...

ela

Niranjan Meegammana said...

පහන්
නොනිවෙන්න
සුරඟුන්ට
එන්න කියන්න
තෙල් අරන්
හැමදාම

Post a Comment