April 6, 2011

දෙවිවරුනි
කල් ඇතුව
පහන් එළි
දල්වන්න.
හිල් හැදුණු
අහස මත
තරු ලෙසින්
බබළන්න!

2 comments:

  1. පහන්
    නොනිවෙන්න
    සුරඟුන්ට
    එන්න කියන්න
    තෙල් අරන්
    හැමදාම

    ReplyDelete