April 7, 2011

සද නේන දා කවිත්
ලියවෙන්නෙ මා අතින්
ගියදාක නුඹ ඇවිත්
පසු දාට සිහිනෙකින්

2 ක් විඳලා.:

කස්සා said...

lassanai

ගල්මල්-Coral said...

දැවූ හිරු ගිලී
සඳ කැන් මැකී
අඳුරින් වෙලී ගිය
අහසේ දිලේ තරුමල්

Post a Comment